www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
කොළඹ විහාර මහාදේවි උද්‍යානය සහ නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමමින්, අද (14දා) උදෑසන කාලයේදී මෝටර් රථවලින් තොර කලාපයක් ලෙස පැවති Car Free CMB සමාරම්භක වැඩසටහනට සැලකිය යුතු සහභාගීත්වයක් පැවතීම හොඳ ලක්ෂණයකි.
නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සහභාගි වී සිටි බොහෝ පිරිස් කියා සිටියේ ලෝකයේ දියුණු සුහුරු නගරයක් ලෙස කොළඹ නගරය ඔසවා තැබෙන පරිසර හිතකාමී අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි. එමෙන්ම, විදේශයන්හි සංචාරය කර හෝ විදේශයන්හි පදිංචිව සිට මෙරටට පැමිණි ඇතැම් දෙනා කියා සිටියේ මෙවැනි අත්දැකීම් ඔවුන් ඒ රටවල සෑම ඉරිදා දිනයකම අත්විඳින බවයි. ඒ නිසා ඔවුන් මෙවැනි අවස්ථාවක් අප රට තුළද අත්විඳීමට මහත් ආසාවෙන් බලාසිටි බව සඳහන් කළේය..
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd