CTA පරාජය කිරීමට වෘත්තීය ක්‍රියාමාර්ග - GMOA
ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව හා විධායක සේවාවලට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳා ගැනීමට මේ මස 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පළමු වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස රෝහල්වල වැඩකටයුතුවලට බාධා නොවන ආකාරයට වෛද්‍යවරුන් දහසක් මේ මස 04 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට සමගාමීව කොළඹ නගරයේදී විරෝධතා රැලියක් පවත්වන බවත්, එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.

popular news
-
Don Tuesday, 02 April 2019 08:09 AM
GMOA එකට අමතකවෙලා ඒක වුර්තීය සමිතියක් කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

