CID ය මහින්දගෙන් ප්‍රකාශයක් ගැනීමට යයි
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට සූදානම් වෙයි.
අගෝස්තු 17 දා හිටපු ජනපතිවරයාගෙන් නිවසට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රකාශය ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
2008 වසරේදී කීත් නොයාර් පැහැර ගැනීමකට ලක්වූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන්ද මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇත.
popular news
-
hari Wednesday, 15 August 2018 11:39 AM
කට උත්තර ගනීද ? නැත්නම් රටින් පිටවේද? ඉන්දියාවේ කෝවිලකට යාවිද? මහිදගේ වැඩ මග අරිනඑකනේ.
Reply : 4 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
