CIDය රනිල්ගෙන් ප්‍රකාශයක් ගනියි
- 29 01 2020
- 13:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
