C4 කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් මන්නාරමදී අත්අඩංගුවට
මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී කැලෑබද ප්‍ර දේශයක තිබී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් සොයාගැනීමට සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම පුපුරණ ද්‍රව්‍ය අධිකරණ නියෝගය පරිදි විනාශ කිරීමට කටුයුතු කළ කර තිබේ.

popular news
-
Kamalasiri Saturday, 04 May 2019 03:24 PM
හමුදාව එනවිට පමණක් සගවා තබනලද පුපුරන ද්‍රව්‍ය ආපසු ගෙනවිත් තබා ඇති බවට පවතින ප්‍රවුර්තිය ගැන රජය අවදානය යොමු කරනවා නම් ඉතා හොදය. නැවත වරක් මෙම ස්ථාන වටලා පරීක්ෂා කරන්නේ නම් මැනවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

