බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ. ඇය කාන්තාවන් 100ක් අතරින් 23 වැනි ස්ථානයට පත්ව තිබේ. ආශා සාගර විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරයි.