85 හැවිරිදි සිල් මාතාවක් සමූහ දූෂණයකට ලක්වේ
- 26 09 2014
- 15:38
- {{hitsCtrl.values.hits}} views
- . .
තඹුත්තේගම නල්ච්චිය ප්රදේශයේ ආරාමයකදී තනිව විසූ 85 හැවිරිදි සිල් මාතාවක් සමූහ දූෂණය කර තිබේ.
අද (26දා) අලුයම ආරාමයට පැමිණි පිරිසක් මෙම දූෂනය සිදුකර පළාගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
