ත්රස්තවාදය නිමා කිරීම සැමරීම සඳහා පවත්වනු ලබන විජයග්රහණ සැමරුම මෙම වසරේදී මාතරට රැගෙන යාමට රජය තීරණය කර තිබේ.
මාතර නගරයේ මැයි 18 වැනි දින පැවැත්වෙන විජයග්රහණ සැමරුමට යුද, ගුවන්, නාවුක, ත්රිවිධ හා පොලීසිය නියෝජනය කරමින් ආරක්ෂක හමුදා සාමාජිකයන් 6000 ක් සහභාගී වීමට නියමිත බව ආරක්ෂක මාණ්ඩලික ප්රධානී කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.