2021 වසරේ පෙබරවාරි 04 දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.
අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තොන්නකෝන්, ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අනුකමිටුවට පත්කර තිබේ.