ප්රභාකරන්ගේ අනුරුව ඉවත්කිරීම පිළිබඳව තමිල්නාඩුවේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය තව තවත් වර්ධනය වන අයුරු පෙනෙන්නට තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එම්.ඩී.එම්.කේ. පක්ෂය විසින් කලු කොඩි විරෝධතාවක් හෙට (09දා) පැවැත්වීමට තීරණය කර තිබීම හේතුවෙනි. නාගපටිනම්හි මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතය.
එසේම එල්.ටී.ටී.ඊ, සංවිධානයට පනවා ඇති තහනම ඉවත්කරන ලෙසත් ඔහු තමිල්නාඩු මහ ඇමති ජයලලිතා ජයරාම්ගේ පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයෙන්ඉල්ලා සිටියි.
එසේම ඉවත්කළ අනුරුව නැවත ඉදිකරණ ලෙසත් තමත් එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු වන සීමන් පවසයි. ්
සබැඳි පුවත
ප්රභාකරන්ගේ අනුරුව -