ADA
www.ada.lk
2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා
71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙහිදී ත්‍රිවිධ හමුදා,පොලිස්, සිවිල් ආරක්ෂක බළකා, ජාතික ශිෂ්‍යභට බළකා ආචාර පෙළපාලි හා විවිධ පාර්ශ්වගේ ඉදිරිපත් කිරිම් පැවැත්විණ.
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්, විදෙස් තානාපතිවරු ඇතු`එ රාජ්‍ය තාන්ත්‍රිකයින්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතු`එ සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
පොල් මිල වේගයෙන් පහළට
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දෙහිඅත්තකණ්ඩිය සජබයේ සහ සර්වජන බලයේ දීගය අවසන් වෙයි
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
Matalan Monday, 04 February 2019 02:12 PM
1948 නය නැති රටක් සුද්ද අපට භාර දුන්න. අද තත්වය බොහොම බියකරුය. එක පුරවැසියෙක් ලක්ෂ 5 කට නය කරලා තියෙන්නේ. නිදහස නොලැබුනානම් හොදයි කියල හිතෙනවා. සුද්ද යටතේ හොද විනයක් හා පරිපලයක් තිබුන. 1965 පසුව අපේ ආත්මාර්ථකාමී පාලකයෝ රට විනාශ කල. අපි කොහොමද නිදහස සමරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd