ග්රෑන්ඩ්පාස්හි මුවදොර උයන, නිවාස සංකීර්ණයේ 06 වන මහලේ පදිංචිව සිටි වයස අවුරුදු 17 ක ගැහැණු ළමයෙකු
එම මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සුබ්රමනියම් සුගුනියා නැමති තරුණයක් මෙසේ ජීවිතක්ෂයට පතව තිබේ. ඊයේ (03දා) රාත්රියේදී මෙම අනතුර සිදුව තිබේ.