අද (18) දිනය වන විට පුද්ගලයින් 42,582 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බව කෝවිඩ් වැළැක්විමේ මධයස්ථානය සඳහන් කරයි.
ඒසේම ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ පුද්ගලයින් 5,895 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් පවති.
ඊයේ (17) දිනය වන විට PCR පරික්ෂණ 1640ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 262,378ක් සිදු කර තිබේ.