www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
බේරේ වැවට මොටර් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් පස් දෙනෙකු රෝහල්ගත කර තිබෙන බව පොලීසිය කියයි.
අද (14දා) අලුයම මෙම අනතුර සිදුව තිබේ.
පොලීසිය හා නාවුක හමුදාව එක්ව ඔවුන් බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
රුපියලේ අද තත්වය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd