ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලුනු තොගයක් නිසා දඹුලු ගොවීහු යාපනය මහනුවාර මාර්ගය අවහිර කරමින් විරෝධයක නිරත වූහ.
කෙසේ වෙතත් එම ලූනු දඹුල්ල පොලීසියට රැගෙන යන ලෙස සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු ඇමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දඹුල්ල පොලීසියට දැන්වීමත් සමග විරෝධතාව අවසන් වෙමින් තිබේ.