පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31,853 දෙනෙකුදිස්ත්රික් කඩඉම් ලකුණුවලට ඉහළින් ලකුණු ලබාගෙන තිබෙන බව විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
අගෝස්තු 23 වැනිදා පැවැති විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 333,672 දෙනෙකු පෙනී සිටි අතර, ප්‍රතිඵල නිකුත් කළ දිනයේම දිස්ත්‍රික් කඩඉම් ලකුණුද ප්‍රකාශයට පත් කෙරිණි.