කොටි සාමාජික එමිල් කාන්තන් නිදහස්
- 30 10 2017
- 11:48
- {{hitsCtrl.values.hits}} views
- බුද්ධිමාල් රුබේරු
පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ඩග්ලස් දේවානන්ද මහතාට කලුතර බන්ධනාගාරය තුළදී පහරද බරපතල තුවාල සිදු කර ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනා යටතේ හිටපු කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය.
එමිල් කාන්තන් කොටි සංවිධායේ උතුරු නැගෙනහිර මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. එම නඩුවට අදාළ සෙසු විත්තිකරුවන් 6 දෙනෙකුට වසර දහය හමාර බැගින් සිර දඬුවම් හා රුපියල් 10000 බැගින් දඩයක්ද නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

