පිටකොටුව මිහිඳු මාවත සමිබන්ධ වන මංසන්ධියේ, නාගරික රථවාහන කොටිඨාශය අභියස ස්ථාපිත කර ඇති පොලිස් දෙපාර්තමේන්තුෙවි ඩිජිටල් කැමරා පද්ධතිය (VIDEO WALL) අද (02දා) විවෘත කිරිමට නියමිතය.
පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ප්රධානත්වයෙන් මෙය විවෘත කෙරේ.
මෙම වීඩියෝ තිරය මගින් පොලීසිය හා අපරාධකරුවන් පිළිබඳව ජනතාව දැනුවත්කිරීමට නියමිතය.