ශ්‍රී ලංකාව සමග අරගලයක් ඉන්දියාවට නොමැති බවත්, ඉන්දු- ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශකත්තිමත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් භාරතීය ජනතා පක්ෂයේ උපක්රමික ක්‍රියාකාරී කමිටුවේ සභාපති මෙන්ම හිටපු මධ්‍යම රජයේ මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි පවසයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක සමුළුව අමතමින් ඔහු මෙම අදහස් ඊයේ (20දා) පැවැසීය.