අද අලුයම සිට උදෑසන උදෑසන 5.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් අතුරින් ඉරානය
ඉතාලිය සහ දකුණු කොරියාව යන රට වලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 න් පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.