2021 වසර දක්වා ජනපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවත් වත්මන් ආණ්ඩු 2020 දක්වා පැවැතෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදි ඊයේ (10දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.