2020 වන විට කොළඔ නගරයේ නව නිවාස 65000 ක්
- 9 08 2014
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
2020 වන විට කොළඔ නගරයේ නව නිවාස 65000 ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
කොළඔ නගරයේ ජීවත් වන පැල්පත් ජනතාවට මෙම නිවාස ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරනය කර තිඛෙන අතර
නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ඉදිකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
