2019 නිවාඩු දින බොහෝමයක් සති අන්තයේදී
2019 වසරේ නිවාඩු දින යෙදී ඇති අයුරු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. පසුගිය 28දා ස්වදේශ කටයුතු අමාත්‍යා වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක මෙම නිවාඩු ඇතුළත් කර ඇත.
මෙහි පෝය නිවාඩු වන දුරුතු, වෙසක් පොහොය හා පසුදින, පොසෙන් පෝය, වප් පෝය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, දීපවාලි යන නිවාඩු දිනයන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්ට යෙදී තිබේ.


popular news
-
Champa Monday, 02 July 2018 12:52 PM
ගත්ත ගමන් බැලුවේ වෙසක් පෝය! :D :D :D ඊළඟට බැලුවේ මහා සිකුරාදාට වැටිච්ච බක් මාසේ පෝය වෙනස් කරලද කියලා. 2019 අවුරුද්දේ මෝල් වැඩ කරලා නැහැ. අන්තිම අවුරුද්දනේ ඉතින්. යහපාලනය සෙට්ටපොච්චි වීමේ ප්‍රීතිය සමරන අවුරුද්ද. හප්පේ no jinx. I knocked on the wood 3 times.
Reply : 0 0
බි .ඩි.එස්. විජේවර්ධන Saturday, 07 July 2018 04:20 AM
මේ අවුරුද්දේ කල් ද න්නේ පෝය නෙවෙයි චන්දය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

