එළඹෙන වර්ෂය (2018) සඳහා පළමු පාසල් වාරය ලබන ජනවාරි මස 02 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු වැනි අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58ක් පමණක් ලබන ජනවාරි මස 02 වැනිදා සිට ජනවාරි 13 වැනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබේ.
එම පාසල්වල අධ්‍යයන කටයුතු ලබන ජනවාරි මස 15 වැනිදා ආරම්භ වේ.