www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
මෙවර ලෝක රූ රැජින තරගාවලිය (Miss Sri Lanka For Miss world ) නියෝජනය සඳහා ලක් රූ රැජිණ කිරුළ හිමි කර ගනු ලැබුවේ නාදියා ගයි විසිනි. ඒ ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්රෙය්දී පැවැති තරගාවලියේදීය. පිළිවෙලින් දෙවන ස්ථානය පේෂලා විජේසුන්දරත් තෙවන ස්ථානය නිලුෂි පවන්යා කිරුළ හිමි කර ගත්හ.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd