2018 අවසන් වන විට සමස්ත ණය රු බිලියන 11589
රජයේ සමස්ථ ණය බර 2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වූ බවත් 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින් වැඩි වී ඇති බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
2019 අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම මේ වසරේදී ආණ්ඩුව රුපියල් බිලියන 2,077ක සමස්ථ බදු ආදායමක් මහජනතාවගෙන් එකතුකර ගැනීමට බලාපොරොත්තු වන බවත් එය 2014දී එකතු කළ බදු ආදායම මෙන් දෙගුණයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

popular news
-
ranjith Wednesday, 10 April 2019 04:27 AM
මුන් හෙම එකම රට ගොඩ ගන්න කටුතු කරලා නේ බලේ ගන්න පොරේ විතර
Reply : 0 1
lion Wednesday, 10 April 2019 06:10 AM
මේ මොනවද මේ මනුස්සය දොඩවන්නේ .අපි මෝඩයෝ කියලද හිතන්නේ.තමුන් කොටි ගණන් වියදම් කරලා හදපු plane නැති ඓර්පොර්ට්, නැව් නැති වරාය,මිනිස්සු නැති ක්රීඩා ගාර, රන්මිණි thanna ස්ටුදිඕ. මිනිස්සු නැති බොරු පාරවල්.කෝ අදායම් නය ගෙවන්න. තමුන් මේ රට විනාස කලා. බංකොලොත් කලා.තමුන් මේ කරපු අපරාදවලට විඳවන්න oney .අනිත් එඋන් හොඳි කියනවා nemai .උන් තමුන්ට වැඩ ටිකක් හරි hondai
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

