2017 වසරේ රේගු වැටලීම්වල ප්‍රගතිය
- 2 01 2018
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
2017 වසරේ කටුනායක ගුවන්තොටුපලේ ශ්‍රීලංකා රේගු වැටලීම්වලින් රුපියල් මිලියන 1089කට අධික මුදලක් උපයා ගෙන ඇත.
ඒ අනුව වැඩිම මුදලක් උපයාගෙන ඇත්තේ මුදල්වලින් වන අතර ඒ රුපියල් 503,443,106 ක මුදලකි. එයට ලත් දඩය වන රුපියල් 14,735,000ක මුදලද සමග මුළු එකතුව රුපියල් 518,178,106ක් වෙයි.
එලෙස වැටලීම්වලින් අත්අඩංගුවට ගත් අනෙකුත් මුදල් ප්‍රමාණ මෙසේයි.
| වර්ගය | භාන්ඩවල වටිනාකම | නියම කළ දඩය | මුළු එකතුව |
|---|---|---|---|
| රන් | 257,596,449 | 14,168,465 | 271,764,914 |
| මුදල් | 503,443,106 | 14,735,000 | 518,178,106 |
| මැණික් | 92,312,829 | 10,950,000 | 103,262,829 |
| සිගරට් | 56,754,008 | 6,385,000 | 63,139,008 |
| වන සම්පත් | 39,747,808 | 4,386,200 | 44,134,008 |
| මත්ද්‍රව්‍ය | 86,354,600 | නැත | 86,354,600 |
| ඖෂධ | 2,466,303 | 135,000 | 2,601,303 |
| එකතුව | 1,038,675,103 | 50,759,665 | 1,089,434,768 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


