2014 අයවැයට අමතරව මහන්ද රාජපක්ෂ මහතා මහාමාර්ග ව්‍යාපෘති සඳහා රාජ්‍ය බැංකු හරහා රුපියල් බිලියන 151ක ණයක් ලබාගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා කියයි.
මෙම ණය මුදල් යොදවන ලද ව්‍යාපෘති ලබාදිමේදී නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කොට නැතැයිද, ඒව විශේෂ ඉල්ලීමක් නැති ටෙන්ඩර්කරුවන්ට ලබා දි ඇතැයිද අමාත්‍යවරයා පවසයි.