සියල්ලන්ට එකඟවිය නොහැකිනම් 20 වන සංශෝධනය සම්මත කරනු වෙනුවට ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්විම සුදුසු බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුහ මැතිවරණ ක්රමයේ වෙනසක් සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියලූ ජාතීන්ට, සියලූ පාක්ෂිකයන්ට, සියලූ ආගම්වලට සාධාරණත්වය ඉටුකරන ආකාරයෙන් සිදුවිය යුතු බවද මෙහිදී ප්‍රකාශවිය.
සුළු සහ සුළු ජනකොටස් නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් කෝට්ටේ - නාගවිහාරයේදී අද (20) පැවැත්වු මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය විය