ADA
www.ada.lk
2026 ජනවාරි මස 02 වන සිකුරාදා
රටට අතිශය වැදගත් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහයෝගය ලබානොදෙන සියලු මහජන නියෝජිතයන් දේශද්‍රෝහීන් ලෙස ජනතාව හඳුන්වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා වශයෙන් තමන් නව මැතිවරණ ක්‍රමයක් සහිත කෙටුම්පත කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර එවන බවත්, කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර එවන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළින් සම්මත කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාගේ වගකීමක් බවත්ඒ මහතා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මනාප ක්‍රමය නවතා දැමීමට 20 සම්මත කරමු මැයෙන් අද(08දා)පැවැති සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ජනාධිපතිවරයාමේ බව සඳහන් කළේය.
සියලු පක්ෂ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් දරන මතය රටේ ජනතාවට පැවසිය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd