20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බව අමාත්‍ය සී. බී. රත්නායක පවසයි.
ඔහු මේ බව පැවසා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
