20ට එරෙහිව පෙත්සම් 39ක්
- 28 09 2020
- 16:40
- {{hitsCtrl.values.hits}} views
- ..
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධාධිකරණය හමුවේ අදත් පෙත්සම් 21ක් ගොනු කර තිබේ.
ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 39කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
