19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය දෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාල පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
විවිදයට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් මාධ්‍යයට අදාළ වගන්ති ඉවත් කරන බවයි. එහි තිබූ ඇතැම් වගන්ති ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට බාධා ඇතිවන බව විවිධ පාර්ශ්ව මත ප්‍රකාශ කළේය.