19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසුම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එය සම්මත වන ආකාරයක් පෙනෙන්ට තිබේ. නාමල් රාජපක්ෂ මහතා එයට පක්ෂව ඡන්දය දුන්නේය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය.
සරත් වීරසේකර මහතා විරුද්ධත්වය ප්‍රකාශ කළේය. විපක්ෂනායකද කැමත්ත ප්‍රකාශ කළේය.