19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (24දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය සභාගත කළේය.
විධායක ජනපතිධුරයේ බලතල අඩුකිරිම මෙම සංශෝධනයේ පවතින විශේෂත්වයයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා
http://www.scribd.com/doc/258979292/19th-Amendment