19 දුර්වල සංශෝධනයක්
19 වැනි සංශෝධනය දුර්වල සංශෝධනයක් බවත්, එය අහෝසි කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (16දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ. රටක් ලෙස ඉදිරියට මේක අහෝසි කළ යුතුයි. මේකෙ එක හොඳක්වත් පේන්න නෑ. ඒක ඔප්පු වෙලා ඉවරයි” යැයි ඔහු සඳහන් කළේය.
popular news
-
Champa Tuesday, 17 December 2019 08:30 AM
හපෝ දැන් වැඩ සිද්ධ වෙන විදිහට නම් 19 ඔහේ තිබිච්චාවේ. දැන් අගැමති මහින්ද හින්ද රනිල් ඉන්නකොට තිබ්බ බය දැන් නැහැ. ඒ මොකොද කිව්වා නම් ජනාධිපති බැරිවෙලාවත් කූරිය ගැව්වොත් හෝ පිස්සු හැදුනොත් රට බාර වෙන්නේ අගැමති මහින්දට හින්ද. අගැමතිතුමා කොයිකටත් දැන් ටිකක් විසිරිලා වගේ ඉන්න තමන්ට විශ්වාස පිරිස ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂේ හිටපු පිරිස නැවත එකතු කරගෙන ඉන්න එක හොඳයි වගේ.
Reply : 0 0
anon69 Wednesday, 18 December 2019 12:02 AM
නටන්ඩ බැරි මිනිහට පොලව අදිලු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

