පේරාදෙණිය සරසවියට බලෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම හා තර්ජනය කලා යැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා තවත් ශිෂ්‍ය නායකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.