බැංකු ජාවාරම්කරු ඇල්ලීමට මහජන සහාය පතයි
- 10 09 2016
- 18:32
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
පුද්ගලයින් වංචාකාරී ලෙස රවටා ඔවුන් මුලා කරමින් බැංකු කාඩ්පති මගින් මුදල් ලබා ගැනීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන උදව් ඉල්ලයි.
බොරැල්ල හා මිරිහාන ප්රදේශවලදී සැකකරු මෙසේ පුද්ගලයින් රවටා මුදල් ලබාගන්නා බවත් සැකකරුගේ ඡායාරූප කිහිපයක්ද පොලීසිය නිකුත් කර තිබේ.
සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 011-2694019 හා 011-22696950 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
.jpg)
(19).jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
