අයහපත් කාලගුණය නිසා කළුතර 10 ජීවිතක්ෂයට
- 2 06 2014
- 09:05
- {{hitsCtrl.values.hits}} views
- . .
පෙරමොසම් කාලය සක්රීය වී මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද අළුයම පාලින්ද නුවර කිතුල්ගොඩ හා තවත් ප්රදේශයන්හී සිදු වූ නාය යාම් හා පස් කඳු කඩා වැටීමෙන් අවම වශයෙන් දස දෙනෙකුවත් මේ වන විට ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
