'14දා පෞද්ගලික අංශයටත් නිවාඩු දෙන්න'
- 13 01 2015
- 14:11
- {{hitsCtrl.values.hits}} views
- . .
අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ පැමිණිම හේතුවෙන් හෙට (14දා) රජයේ හා බැංකු සඳහා ලබාදුන් නිවාඩුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා පෞද්ගලික අංශයටත් ලබාදෙන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් හේරත් යාපා මහතා සෙවායෝජකයන්ගෙන් ඉල්ලි සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
