saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2355 hours ago

LATEST

ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් වැළැක්වීම සඳහා තාක්ෂණික පිළියම්

calendar_today 2024 අප්‍රේ 02 - 21:29 remove_red_eye - 689  

අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ක

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ජාතික වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 22 දා සිට 24 යන තෙදින තුළ සියලුම සුරා සැල් වසා තැබීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම විදෙස් සංචාරකයන් ලක්ෂ 2ක සීමාව ඉක්මවා පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙයි.

Read More

එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (2) සම්මතවිය. පනතට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විපක්ෂවය ඡන්ද 19ක් ලැබුණි.

Read More

තම පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දමා වහාම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

අද 02දා සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස පැවසීය.

Read More

වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

දැනට නියම කර තිබෙන බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින

Read More

එම ගීත සඳහා පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා

Read More

මරණකරුගේ පුතා සමඟ පෙර ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී ඇති කර ගත් ආරවුලක් ඉකුත් 28 දා නාරම්මල යූ.බී. විජේකෝන් ක්‍රීඩාංගණයේ පැවැති රාත්‍රි සංගීත සංදර්ශනයකදී යළි හට ගෙන එම මිතුරන්ම ඔහු වට කර ගෙන පහර දීමට තැත් කිරීමෙිදී

Read More

අදාල පවුල් කලක සිට ඉඩම් ගැටලුවක් හේතුවෙන් ආරවුල් ඇතිකරගන්නා අතර ඊයේ දිනද ඒලෙසින් ආරවුලක් ඇති වූ අවස්ථාවේදී සිය මස්සිනාගේ අත වෙන්වන සේ කපා වෙන් වූ අතේ කොටසද රැගෙන අනෙක් මස්සිනා පලා ගොස් ඇත. පසුව අත කපාදැමීමෙන් බරපතල තත්වයේ සිටි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.

Read More

මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් 2024-2-19 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණය අනුව අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබේ.

Read More

තෝරගත් ග්‍රාමීය පාසල්වල සහ දරිද්‍රතාවයට මුහුණදෙන සිසුවියන් සඳහා

Read More

මේ කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ලබාදුන් බව හා ලැබුණු දුරකතන ඇමතුම්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ කප්පම් සිද්ධියේ සැකකාරිය හදුනා ගැනීමට හැකිවූ බව ද පොලීසිය කියයි.

Read More

නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමට අදාළ කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කේ.ඩී. විජේරත්න මහතා පත්කිරිමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බවත් එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.

Read More

පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහර දී ඔහු එම ස්ථානයේ ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය.

Read More

හොරණ සව්ගස් හන්දිය නියෝජිත ආයතනයකට අද (1) පස්වරුවේ තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තෙවන වසරේ සිසුවෙකු අද (01) පස්වරු 2.20 ට පමණ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

Read More

රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරි වරයෙකු ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.

Read More

කොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මුවදොරදී සහ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ’චයිල්ෆන්ඩ්’ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී ඇත.

Read More

ගාසා තීරයේ ගැටුම් වලින් විපතට පත් දරුවන් සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ඒක්සත් ජාතීන්ගේ නිල නියොජිතයානියොජිතයා හරහා පලස්තීන රජය වෙත භාරදීම අද (01) දින සිදුවිය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලද පහත දැමීමට තීරණය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.