දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් 19දා පස්වරුවේ ශ්‍රීපාද මළුවේ සිට රත්නපුර ප්‍රදේශයේ ප්‍රපාතයට පැන ඇති බව ශ්‍රී පාද උඩමළුව පොලිසිය පවසයි.
Read Moreමෙතෙක් අඩු ආදායම්ලාභීන්ට පමණක් ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යාමේ සහ ණය පහසුකම් සැපයීමේ පහසුකම් සැලසූ සමෘද්ධි ප්‍රජා මූලික බැංකු මගින් ප්‍රථම වරට රාජ්‍ය සේවකයන් සඳහා ණය ලබා දීමට සමෘද්ධි ලක්සර ණය යෝජනා ක්‍රමය නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.
Read Moreඋප්පැන්න සහතිකයක් නොමැතිකම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ අයට ජාතික හැඳුනුම් පත ලබාගැනීමට ඉල්ලුම් කිරීමට තිබූ අවසන් දිනය මෙම වසරේ ජුනි 30 දක්වා කල් දැමූ බව පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read Moreරුපියල් මිලියන හත හමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් ළඟ තබාගෙන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා අප්‍රේල් 26 වෙනි දින දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
Read Moreරුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි ගිනි ජාතික කාන්තාවන් දෙදෙනෙකු 04/20 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙම මිලේච්ඡ ප්‍රහාරයට වසර පහක් ගත වීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හා කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර පැවති අතර විශේෂ දිව්‍ය පුජාවක් ද පැවැත්වුණි.
Read Moreයාපනය මාදගල් සකායපුරම් ප්‍රදේශයේදී සංවර්ධන නිලධාරිණියක් ළිඳට වැටී ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
Read More2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්‍රතිඵල බැලීමේ හැකියාව පවතී.
Read Moreඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (20) සවස ත්‍රී රෝද රථයක් හා කැන්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු එතැනම මියගොස් ඇති අතර දෙදෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
Read Moreසීගිරි හා දඹුලු සංචාරක කලාප සංවර්ධන ව්‍යාපෘති වසරේ තුන්වැනි කාර්තුවට පෙර නිම කිරීමට උපදෙස් සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිළධාරීන්ට පෙරේදා (19) උපදෙස් ලබා දුන්නේය.
Read Moreඅයවැය නිලධරයා සඳහා අතිරේක දීමනා සහිතව රුපියල් 6,65 000 (හය ලක්ෂ හැටපන් දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයාට එලෙසම රුපියල් 5,60,000 (පන් ලක්ෂ හැට දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද හිමිවන බව මෙම පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අයදුම්පත් කැඳවූ නිවේදනයේ සඳහන්වේ.
Read Moreලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreකොළඹ සිට හික්කඩුව දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි නවතා තිබූ ශීඝ්‍රගාමී දුම්රියෙන් රුපියල් කෝටියකට අධික විදුලි රැහැන් බ්‍රහස්පතින්දා අලුයම සොරකම් කර ඇති බව
Read Moreශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට නොගිය සිටින හමුදා සාමාජිකයන් හට අද 20 සිට මැයි මස 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව යුද හමුදාව පවසයි.
Read Moreනුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන දැඩි උෂ්ණත්වයක් අද 20දා අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින - 2024 ( Queen of the World - 2024 ) තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා තුෂාරි ජයකොඩි මහත්මිය 04/19 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
Read Moreසංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු මස 25 වෙනි දින තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබී ය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී ඊයේ (19) ආරම්භ කෙරිණි.
Read Moreයාපනය නාගදීප ප්‍රදේශයේදී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටියදී මගී යාත්‍රාවක් තුලදී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්ථා වෙයි.
Read Moreපෑන් නිෂ්පාදකයන් වසරකට මෙරට වෙළඳපලට පෑන් කොටි 12ක් එක් කරන බවත් එහි අන්තර්ගත ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 80ක් බව ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ණ කාරක සභාවේදී , පසුගිය දිනක අනාවරණය කර තිබෙනවා.
Read Moreඅරලගංවිල ප්‍රදේශයේ පිඹුරැත්තෑව වැවේ පාවෙන මළ සිරැරක් සෙයාගත් බවට අරලගංවිල පොලිසිය පවසයි.
Read Moreපවතින සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීමෙන් මෙරට වියළි කලාපයේ කිරි නිෂ්පාදනය 40%කින් ඉහළ දැමිය හැකි බවට අනාවරණය වී තිබේ.
Read Moreවයඹ ඇතුළු දිවයිනේ පළාත් කීපයක ආණ්ඩුකාර තනතුරු වෙනස් කිරීමේ සූදානමක් මේ වනවිට පවතින වාර්තාවේ.රජයේ එම සූදානමට අනුව වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර දරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජපනායේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩඉජෝ මහතා සමග සාකච්ජාවක් පැවැත්විණි.
Read Moreරාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඑක්සත් ජනපදයේ නාසා ආයතනය අනාගතයේදී අඟහරු වෙත සිදු කරන මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා වැදගත් වන පර්යේෂණයක් වෙනුවෙන් සම්බන්ධ වන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට තේරී පත්වීමට ශ්‍රී ලාංකික තරුණියක වන පියුම් විජේසේකර සමත්ව ඇතැයි වාර්තා වෙයි.
Read Moreඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ හා ජනතා විමුක්ති පෙරමුණු භීෂණ සමයේදී, පොසොන් උත්සවයට ඝාතන අනතුරු අඟවා තිබීයදී පවා පැවැත්වූ පොසොන් උත්සව වලට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණා සේ මෙවරත් ලෝකවාසී සියලු ජනතාවගේ අනුග්‍රහයෙන් 2024 පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන නා හිමිපාණන් පවසයි.
Read More