saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2275 hours ago

LATEST

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ SI සහ සාජන් CID අත්අඩංගුවට

calendar_today 2024 අප්‍රේ 18 - 19:54 remove_red_eye - 256  

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ලද උප පොලිස් පරීක්ෂකයෙකු සහ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.18 වන අද දින අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

ෂැම්පු බෝතලයක අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සඟවාගෙන කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සැමියාට ලබාදීමට අත දරුවෙකුද වඩාගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

Read More

මෙරට බන්ධනාගාර තුළ සිටින ඇති ඉඩ ප්‍රමාණයට රඳවා තබා ගත හැකි රැඳවියන්ට ප්‍රමාණය 11000ක් වුවත් මේ වන විට රැඳවියන් 29 800ක් රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා රේන්ජ් රෝවර් රථය ප්‍රකට නිරූපිකාවක වන පියුමි හංසමාලි ලබා ගැනීම සැක සහිත බවත් ඇයගේ සියලු වත්කම් ගැන විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා ඊයේ (17) මගේ රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය

Read More

ඇමෙරිකාවේ වොෂින්ටන් හිදී මෙවර අති උත්කර්ශවත් බක්මහ උළෙල 02 ක් පැවැත්වින. ’’බෙතෙස්ඩා අපි’’ සංවිධානය කල උළෙල ගෙදර්ස්බර්ග් හිදීත් ’’ශ්‍රී ලංකා එසෝෂියේෂන් වොෂින්ටන් DC’’ උත්සවය ඩමස්කස් හිදීත් පැවැත්වින.

Read More

නින්ජා වෙස් ගෙන පොල්ගස්ඕවිට නිවසකට ඇතුළු වී දේපළ සොරාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු බාල වයස්කාර කල්ලියක තිදෙනෙක් සොරා ගත් දේපළ සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

Read More

මාතලේ කොට්ඨාශ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සේවයේ නියුතු වූවන්ගේ දරුවන් දෙමාපියන් එක්ව සංවිධානය කල දිය මත අවුරුදු උළෙලක් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේදී අප්‍රේල් 17 දින දවස පුරා පැවැත්විණි

Read More

නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා මේ ද්විත්ව මනුෂය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත් ද්‍රවය ජාවාර කරුවෙකු වන ජයලත් සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇති බව පිටිගල පොලීසිය කියයි.

Read More

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍ර දේශයේ නිවසක පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට ප්‍රයේශයේ නිවස දිංචිව සිි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් නිවස ආසන්නයේ දැඩි දුගදක් හමන බවත් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරක් මත කළුතර දකුණ පොලීසිය විමර්ශනයක් ආරමභ කර තිබුණි.

Read More

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍ර දේශයේදි පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට පයින් පහරදීමක් හේතුවෙන් බිමට වැටී සිහිසුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

මේ වසරේ මුල් සති 14 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යා 700,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි 01 දා සිට අප්‍රේල් 15 දා තෙක් ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 718 315කි.

Read More

විදුලි සැර වැදීමෙන් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඊයේ (17) රාත්‍රි 10 ට පමණ මතුගම යටදොළවත්ත පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එන ලදී.

Read More

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රියෙල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම් 30 ක් සිදුව තිබෙන බවත්, මේ නිසා දුම්රිය මර්ගවලටත් හානි සිදුව තිබෙන බවත් දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් කර නොතිබූ ඉන්ජිනේරු දීමනා , දිරි දීමනා, තාවකාලික දීමනා, සුදුසුකම් පදනම් කර ගත් දීමනා, ඇතුළු දීමනා සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා රුපියල් මිලියන 417.65ක මුදලක් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අප්‍රේල් මස 12 වැනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

තක්කාලි. අමු මිරිස් ඇතුළු බොහෝ එලවලුවර්ගවල මිල දිගින් දිගටම පහල යාම නිස ව වගා කටයුතු සිදුකිරිමට වියදම් කල මුදලවලත් සොයා ගැනිමට නොහැකි වි තිබෙන බව ගොවිජනතාව සදහන් කරයි

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ කරුණු විමසීම සඳහා ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්,එහි මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම තම ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්තක් බව ජාතික ජනබලවේගය පවසයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර 05ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා සිදු කරනු ලබන සියලු වැඩ කටයුතු ආධ්‍යාත්මික පසුබිමක් අනුව සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලනමය පැතිකඩක් ලබා දීමට බලාපොරොත්තු නොවන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා අලුත් අවුරුදු දින තුන තුළ පැමිණි නරඹන්නන්ගෙන් රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා ඇතැයි දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය සඳහන් කරයි.

Read More

ඉදිරියේදී මෙරටට හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) ආනයනය කරන්නන් තමන්ට ලබා දෙන එම කෝටාව තීරණය කිරීම සඳහා අනිවාර්යයෙන් පරිසර අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු බව පරිසර අමාත්‍යාංශය පවසයි.

Read More

කොළඹ වීදී ආහාර අලෙවි සැලකදී කොත්තු රොටියක් මිලදී ගැනීම ප්‍රතික්‍ෂෙප කළ විදේශිකයෙකුට බැන තර්ජනය කර අඩත්තේට්ටම් කළ කොළඹ අලුත්කඩේ වීදී ආහාර අලෙවි කරන්නා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්වන කටයුත්තක නිරත වී ඇති බව සෛල්වත්ත පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාට අද (17) දැනුම් දුන්නේය.

Read More

හික්කඩුවේ දෙස් විදෙස් සංචරකයන්ගේ ආකර්ශණීය ස්ථානයක් ලෙස හදුන්වන හික්කඩුව පන්නන්ගොඩ දැකුම් කළු වෙරළ තීරය ආසන්නයේ දැනට සතියකටත් වැඩි කාලයක් තිස්සේ සිට ගොඩ ගසා ඇති කසළ කන්දයි මේ.

Read More

රාජකාරී කටයුත්තක් සඳහා ගිය ගාලදිවුල්වැව පොලිසියේ සැරයෙන් වරයෙකුට අතින් පයින් පහරදී තුවාල සිදු කල, වවුනියාව පොලිස් පොලිස් ගරාජයට අනුයුක්තව රාජකාරී කරන සැරයන්වරයෙකු සහ ඔහුගේ පුතා ඊයේ (16දා) අත්අඩංගුවට ගත් බව ගාලදිවුල්වැව පොලිසිය පවසයි.

Read More

යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් පණිප්පුලම් ප්‍රදේශයේදී මවකට හා දියණියකට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදුකලෙයි යැකකෙරෙුණු තරුණයෙකු එම ප්‍රදේශයේම ගෙලවැලලාගෙන මිය ගොස් සිටියදී ඊයේ (16) දින සිරුර හමු වූ බවට පොලීසිය පැවසීය.

Read More

කොරියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.