ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ”ප්‍රජා උපේදේශන කමිටු” පිහිටුවීමට සඳහා ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කළ චක්‍ර ලේඛණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කොට තිබේ .
Read More2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සියල්ල නිසි කලට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් පැවසී ය.
Read Moreඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ රැකියාලාභීන් 262ක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුකරන ලදී. මෙම රැකියාලාභීන් මෙම මස 27 දින සිට 30 දින දක්වා කාලය තුල ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
Read Moreවිස්සයි20 තරග පල්ලේකැපිටියේදි Grass Embankment 500 A and B Lower 2,000 Grand Stand Top Level 5,000 Grand Stand Top Level 22 Seat Box ( Per seat) 10,000
Read More2024 වසරේ ජූනි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම (භාණ්ඩ හා සේවා) එක්සත් ජනපද ඩොලර් මිලියන 1,354.32ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. මෙය 2023 වසරේ ජූනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 1,237.69ක සමස්ත අපනයන ආදායමට සාපේක්ෂව 9.42%ක වර්ධනයකි.
Read More2024 ඔක්තෝබර් මස 17වැනිදාට පෙර නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුකූලව පවත්වන බවත් මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා වේග පන්දුය යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමගින් පැවැත්වීමට ඇති සිමිත පන්දුවාර තරගාවලිය අහිමි වී තිබේ. ඒ් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
Read Moreඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
Read Moreකඳුකර කොටියන් ඇතුළු වන සතුන් ඉලක්ක කරගනිමින් අටවන ලද මදු, උඟුල්, තුවක්කු බැදීම්, අනවසර තුවක්කු තබා ගැනීම්, හක්කපටස් ඇටවීම්, විදුලිය යොදා කම්බි රැහැන් ඇදීම් වැනි ක්‍රියා සම්බන්ධයෙන් හා වන සතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි පිළිබඳව දුරකතන අංක 1992 ට අමතා වනජීවී දෙපාර්තුමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Read Moreජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉදිරි දින දෙක තුලදි ප්‍රකාශයට පත් කිරිමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මහතා සදහන් කලේය
Read Moreහිගුරුකඩුව අලාදුගස්පිටිය ප්‍රදේශයේ නිවසක මව්පියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිය 11 හැවිරිදි පුතුගේ පාසල් නිල ඇදුම් , පාසල් පෙලපොත් , දහම්පාසල් පොත් ,ඇතුලු නිවසේ දේපලවලට ගිනිතබා විනාශ කලැයි සැකපිට 53 හැවිරිදි පියෙකු අද (24) අත්අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .
Read Moreකොළඹ ගෑන්ඩ්පාස් ස්ටේට් පාර ලිපිනයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට පොලිස් නිලධාරීන් ට පිහියක් අමෝරා මරණීය තර්ජනය කර සැකකරු රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
Read Moreදේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති ඉදිරිපත් කර ඇි මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
Read Moreරුපියල් ලක්ෂ 40 කට ආසන්න විවිධ මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ පුද්ගලයකු මතුගම යට දොළවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි
Read Moreමෙවර යල කන්නයේ වගාකර ඇති හෙක්ටයාර් 61,075ක කීරි සම්බා වගාවෙන් අපේක්ෂිත අස්වැන්නමෙට්‍රික්ටොන් 248,000ක් බව යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. මීට අමතරව නාඩු (සුදු) හෙක්ටයාර් 263,122ක්, නාඩු (රතු) හෙක්ටයාර් 94,027ක්, සම්බා (සුදු) හෙක්ටයාර් 27,268ක්, සම්බා (රතු) හෙක්ටයාර් 3612.8ක්, සාම්ප්‍රදායික සහල් හෙක්ටයාර් 1034ක් වශයෙන් හෙක්ටයාර් 450,138ක වී වගා කර ඇති බවද එම සාකච්ඡාවේදී අනාවරණය
Read Moreපසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.
Read More2025 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් ඊයේ (23දා) දිනයේදී ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreරුපියල් මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජූලි 24 දා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 47දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම හා පත්කිරීම් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreඉදිරි මාස කිහිපය තුළ මේ රටේ ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙන බවත් විශේෂයෙන්ම ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ලැබෙමින් පවතින්නේ දැන් බවත් වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (7/23) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreවත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර දෙකකට පෙර ජනාධිපති ධුරය භාර නොගත්තේ නම් අපිට සිදු වන්නේත් අමරකීර්ති මන්ත්‍රීතුමාට සිදු වූ දේම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreදුම්රිය වර්ජන ක්‍රියාත්මක වීමේදී විශේෂ දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් මේ හරහා මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය කඩා වැටීම සිදුවන බැවින් සංචාරකයන් සදහා විශේෂ දුම්රිය කිහිපයක් හෝ යෙදවීමට කටයුතු කරන ලෙස මෙහිදී කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකෝවිඩ් සමයේ මුස්ලිම් ජනතාවගේ මෘත දේහ ආදාහනය කිරීමට ගත් තීරණය පිළිබඳව මුස්ලීම් ජනතාවගෙන් සහ වසර 41ට පෙර කලු ජූලිය අවස්ථාවේ මෙරට දෙමළ ජනතාවට සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාව අයැද සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමල්වතු මහා විහාර පාර්ශවයට අයත් මිහින්තලේ අනුලා සෑයේ කැනීම් කටයුතු සිදුකිරීම සඳහා මල්වතු මහනාහිමියන් දැනුවත් නොකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වෙනත් පාර්ශවයක් සමග ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් මිහින්තලා රජ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ .
Read Moreඒ අනුව නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ, අවිශ්ක ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා කුසල් ජනිත් පෙරේරාද තරගාවලිය වෙනුවෙන් නම් කර තිබේ.
Read Moreජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read More