saravita-anim2

2026 ජුලි මස 01 වන බදාදා

2026 ජුලි මස 01 වන බදාදා

Latest News - timelapse 12957 hours ago

LATEST

මහමාර්ග ඇමතිගේ නගරයත් ජලයෙන් යටවෙයි

calendar_today 2018 මැයි 15 - 09:27 remove_red_eye - 946  

ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ලාංකික තරුණියක් එරට මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගෙන ඇත. ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු අබිබවා මෙම කිරුළ හිමි කරගෙන ඇත්තේ පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නැමති තරුණියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.