saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12308 hours ago

LATEST

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවාසනාවක් - සෝරෝස්

calendar_today 2018 අගෝ 23 - 10:15 remove_red_eye - 882  

ඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යුතු බවයි.

දුම්රිය හරස් මාර්ග සංඥා පහන් දැල්වෙමින් තිබියදී දුම්රිය හරහා යතුරුපැදිය පදවා ඇති බවට මූලික විමර්ශනයේදි හෙළිව තිබේ.

Read More

ගැඹුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි බවත් එහිදී සිය බෝට්ටුව අනතුරු පත්වීමෙන් අනතුරුව මෙසේ මුහුදේ පිහිනමින් සිටි ඇති බව ඔවුන් පවසා තිබේ.

Read More

උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වලට අද (23දා) සිට ඉදිරි සතිය පුරාම සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දඩ පත්‍රිකා ලබාදිය හැකි වැරදිවලට දඩ පත්‍රිකා නොමැති බව සඳහන් කරමින් රියදුරන් අපහසුතාවට පත් කළහොත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

Read More

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේද ලකුණු 188ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යොමුකළේය.

Read More

උතුරු මැද පළාතට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා ළිං 12000ක් හා පානිය ජලය ලබාගැනීමට භාවිත කරන වැව් 2000ක් පමණ සිඳී ඇති බවට හඳුනාගෙන ඇත.

Read More

නව ව්‍යවස්ථාව තුළ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව ’ගලෙන් කෙටිය යුතු’යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

ගාල්ල බටපොළ ප්‍රදේශයේ දී තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන් බරපතල ලෙස කැපුම් තුවාල ලැබු පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත.

Read More

උතුරේ තිබෙන සිංහල පුවරු ගලවන්නැයි උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර තිබීම සම්බන්ධව රජය නීතිමය පියවර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.

Read More

රුපියල් මිලියන 1700ක ආයෝජනයක් යටතේ තෛභාෂා මිශ්‍ර පාසල් දෙකක් ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිමට අධාපනය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබි ඇත.

Read More

ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බවත් ඉතිරි සියයට 12 ක ප‍්‍රමාණය ද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවත් ඔහු පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාස 08ක් තිස්සේ විමධ්‍යගත අරමුදල් ලබාදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22දා) පැවසීය.

Read More

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට සැපැතැම්බර් මාසය සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 75500ක් මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහර දීමෙන් තුවාල ලබා සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ ස්නායූ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශෛල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීන් අටසියකට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්වී සිටින බව වාර්තාවේ.

Read More

ගොවි ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.

Read More

සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු අද (22දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.

Read More

උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩා පහසුකමක් රුපියල් මිලියන 475ක ආයෝජනයක් සහිතව දඹුල්ලේ ඉදිකිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය මුදලින් රුපියල් මිලියන 300ක් ප්‍රදානයක් ලෙස ඉන්දියාවෙන් ලබාදීමට නියමිතය.

Read More

නිලවරණය කල් යෑම දන්වන්න ඇමති මෙම මස 29දා අයි.සී.සී.ය හමුවෙයි

Read More

චීනය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට අවබෝධතා ගිවිසුමකට එක්ව තිබේ.

Read More

කොළඹ පෞද්ගලික රෝහලක රථගාලේ ආරක්ෂක වැටත් කඩාගෙන මෝටර් රථයක් පහළට ඇඳ වැටීමට යෑමෙන් සිදුවූ අනතුරකින් රියදුරු සුළු තුවාල ලබා මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.

Read More

ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවකදී සිදු කළ යුතු අත්‍යාවශ්‍ය ඉදි කිරිමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධතිය යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිඳු කාර්යයක් සඳහා කොළඹ අගනගර කලාපය තුළ පිහිටි තෙත් බිම් ආශ්‍රිත සියලුම ආකාරයේ ගොඩ කිරීම් හා ඉදිකිරීම් වළකාලන තහනම් නියෝගයක් පැනවීමට රජය තීරණය කර තිබේ.

Read More

භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ.

Read More

ඔහු සඳහන් කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අග්‍රාමාත්‍යරයා විසින් පත්කරන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙන බවයි.

Read More

යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්‍රමාණයක් ඊයේ (21දා) දින මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වසර දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

තාවකාලිකව නවතූ කැණීම් කටයුතු නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්. රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වැටිනාකම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීමට වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ලංකාවේ ප්‍ර‍ථම වරට බහුජාතික සමාගමක් ඕනෑ කියා රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේදී රාජ්‍ය අනුග්‍ර‍හයෙන් ජනතා උද්ඝෝෂණයක් පැවැති අතර මෙහි පිටුපස සිටියේ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක සහ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න බව ඔහු පවසයි.

Read More

ඇමෙරිකාව ඉරානයට සහ තුර්කියට තහංචි පැනවීම නිසා ලංකාවේ තේ මිල රුපියල් විස්සකින් පමණ අඩුවී තිබෙනවා. තුර්කි තහනම එතරම් බලපාන්නෑ. ඉරානයේ තහනම බරපතළ වෙන්න පුළුවන්. ට්‍රම්ප් ඉන්නේ දැඩි ලෙස ඉරානයට ගහන්න. අපි හා ඉරානය අතර හොඳ සම්බන්ධයක් තිබුණත් අමු තේ දලුවලට ගෙවීමේ ප්‍රශ්නය තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන්නේ. මේ අය ඩොලර් සම්බන්ධව තියෙන ගනුදෙනු ඔක්කොම බ්ලොක් කරනවා. ඩොලර් සම්බන්ධ ගනුදෙනු සියල්ල සිදුවන්නේ නිව්යෝර්ක් නගරය හරහා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.