saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 12146 hours ago

LATEST

නුවරඑළිය අක්ෂි රෝග සායන එන්නත් භාවිතය තාවකාලිකව නවත්වයි

calendar_today 2018 සැප් 24 - 21:00 remove_red_eye - 355  

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 දෙනෙකු විවිධ සංකූලතාවලට ලක්වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ලබා දී ඇති උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල

2015 ජනවාරි 08 සිට අද දක්වා දින 1351ක් යහපාලන ආණ්ඩුව රට පාලනය කර තිබෙන බවත්, එම කාලය තුළදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් රුපියල බාල්දු වී, ආණ්ඩුව මස්තබාල්දු වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදය වළක්වාගැනීමට බව පවසමින් මෙම කටයුත්ත සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසන බවත්, එහෙත් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති උසස්පෙළ විභාගය සමත් පිරිස් මෙතෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන නොමැති බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Read More

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් 16 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

දේශීය තරුණ තරුණියන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගෙන සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් මෙම ඡායාරූප ලබාගැනීම සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

Read More

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රැසක වගාකර ඇති දෙමුහුන් වර්ගයේ මුරුංගා වගාවන්හි ඵලදාව වැඩිවීමට පවතින දැඩි අවුරශ්මිය බලපා තිබේ.

Read More

ඊයේ පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් එ‍සේ බැඳ දමා සිටි කුඩා වසුපැටියෙකු මෝටර් රථයට පටවමින් සිටින අයුරු ගම්මුන් දැක තිබෙන අතර, එම ස්ථානයට පැමිණි ගම්මුන් එළ ගවයන් සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු අල්ලා පොලීසියට භාරදී ඇති අතර, ඉන් එක් අයෙකු පැන ගොස් ඇත.

Read More

මෝදර, හේනමුල්ල කඳවුර අසලදී ඊයේ (23දා) සවස මෝදර පොලීසිය කළ සෝදිසි කිරීමකදී හොරයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (23දා) සවස අයිස් වර්ෂාව සමග ඇතිවූ ටෝනාඩෝ තත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහවැව ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ නිවාස 20කටත් දිවුල් වැව ග්‍රාම නිලධාරී බල ප්‍රදේශය් නිවාස 10 කටත්, ටික්කම්පොතාන ග්‍රාම නිලධාරි ප්‍රදේශයේ නිවාස 03කටත්, කොහොඹගස්කඩ ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ නිවාස 10කටත්, පුංචි හල්මිල්ලෑව ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ නිවාස එකකටක් හානි සිදුව තිබෙන බව අපදා කළමණාකරණ ඒකකය පවසයි.

Read More

උහන පොලිස් වසමේ ලාතුගල ගෙනම්පන්න රක්ෂිතයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරන ලද සිවු දෙනෙකු උහන පොලීසිය විසින් ඊයේ (23දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෝමාගම, මොරගහහේන පාරේ හල්ගහදෙණිය ප්‍රදේශයේදී අද (24දා) යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, ඉන් එක් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කොට තිබුණේ මෙම බිනර පොහෝ දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෑම පොහෝ දිනකම විවෘතව තැබීම සඳහාය.

Read More

වර්ෂාවත් සමඟ අද (24) අළුයම පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස ඇති බව වාර්තා වේ.

Read More

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා කටයුතු කරන බවද කියයි.

Read More

මෑතක සිට සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්‍රවල කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පලතුරු, ශාක සහ සතුන් පිළිබඳ වැඩි කතාබහක් ඇති වී තිබීම පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

Read More

දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල උදයවරුවේ හෝ සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මෙම කරුණු ඉදිරිපත් කිරීමට තම සංගමයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා ස්විස්ටර්ලන්තයට ගොස් සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

Read More

ඊයේ (23) සවස 4.00න් අවසන් වූ පැය 48 කාලය තුළදී රිය අනතුරු හා ඝාතනය කිරීම් වෙනත් අනතුරු නිසා පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ. මෙහිදී පුද්ගලික හෝටලයක ලීවලින් සකස් කළ බැල්කනියක් කඩා වැටීම නිසා චීන ජාතික තරුණියක් මියගොස් ඇත.

Read More

අධි අවදානම් කලාපවල පදිංචිව සිටින පවුල් වෙනුවෙන් ආරක්ෂිත ස්ථානවල නිවාස දසදහසක් ඉදිකිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පෙරසවි නිවාස වශයෙන් සකස් කර ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද පවසා සිටියේය.

Read More

මෙම තත්ත්වය මත විදුලි ඒකක 90 කට අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට සහනදායී මිලට එල්.ඊ.ඩී. විදුලි බල්බ ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බවත්, මනු කියවන නිලධාරියා මගින් ඉදිරියේ එම බල්බ මිලදී ගැනීමට හැකිවන බවත් ඒ මහතා පැවසීය.

Read More

සීනි කිලෝවක බදු මුදල රුපියල් දාහතයි ශත පනහකින් ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයන් තිදෙනෙකු දින 45කට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කර තිබෙන බව ආනයනකරුවෝ පිරිසක් සඳහන් කරති.

Read More

බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය කළ අතර, මහා සංඝරත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුළදී සිදු වී ඇති බවට පැරණි පොතපතෙහි සඳහන් වේ.

Read More

දේශීය බඩඉරිඟු ගොවියාගේ නිෂ්පාදන මිලදී නොගන්නා කිසිදු ආයතනයකට බඩඉරිඟු ආනයනයට අවසර නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා සදහන් කර සිටියේ මෙම වර්ෂය තුළ සමස්ත බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3,10,012 වන අතර එසේම සත්ත්ව ආහාර වශයෙන් තවත් බඩඉරිඟු විශාල තොගයක් ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණද, දේශීය ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

Read More

පක්ෂයේ තරුණ කණ්ඩායම හා දෙවැනි පෙළ නායකයන් තුළ පක්ෂය ඉදිරියට ගැනීමට එකමුතුවක් තිබෙන බවත්, ඔවුන් අතර කිසිදු බෙදීමක් , වාදබේද හෝ මතවාද නැති බවත්,ඇමතිවරයා සඳහන් කළේය. බොහෝ කාලයක් දේශපාලනයේ නිරත වී සංවිධාන කටයුතු සිදු කර තමන්ට අත්දැකීම් තිබෙන බවත්, ඒ අනුව කටයුතු කිරීම නිසා පසුගිය මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුරතයක් දිනා ගැනීමට ලැබුණු බවත් පැවසූ දිසානායක මහතා පක්ෂය ජාතික මට්ටමින් සංවිධානය කිරීමේදී එවැනි ආකෘති සකස් කර ගත හැකි බව කියා සිටියේය.

Read More

වතුකම්කරුවන්ගේ ඉදිරි වසර දෙක සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තීය සමිති අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සදහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

Read More

තීරු බදු රහිතව මේ රටට ගෙන්වන ලද විවිධ වර්ගයේ මත්පැන් අත්තිඩිය හතරවැනි පටුමගේ දෙමහල් නිවසක හොර රහසේ ගබඩා කර ඇණවුම් අනුව බෙදා හරින බවට එම ඒකකයට ලද රහසිගත තොරතුරකට කළ වැටලීමකදී සැකකරු හා අදාළ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හබරාදූව, මාගල්ල ප්‍රදේශයේදී අද (23දා) සවස දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කුඩා දරුවෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

වාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු දාහතරක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව ගලහ පොලීසිය පවසයි.

Read More

හික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිට ගාලු පාරේදී අද (23දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට බත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.

Read More

මෙරට වගා කෙරෙන බෝගවලින් වාර්ෂිකව 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කෙරෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පර්යේෂණවලින් හෙළිව තිබූ අතර සෑම වර්ෂයකදීම රටේ ශක්තිමත්ව වැඩ කරන ගොවීන්ගෙන් 80% කට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් මියයන බවටද හෙළිව තිබිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.