saravita-anim2

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11419 hours ago

LATEST

පොලිස් ආරක්ෂාව යටතේ කථානයක පාර්ලිමේන්තුවට පැමිණෙයි

calendar_today 2018 නොවැ 16 - 14:16 remove_red_eye - 886  

පොලිස් ආරක්ෂාව යටතේ කථානයක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. කෙසේ වෙතත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් කථානායක ආසනයත රැගෙන ගියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය විරුද්ධව තවත් විශ්වාසභංග ‌‌යෝජනාවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අත්සන් ගනිමින් සිටිති.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තවමත් පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත වෙමින් සිටිති.

Read More

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති.

Read More

අදත් පාර්ලිමේන්තුවේ වියරු ලෙස හැසිරෙන අයුරු තමයි පේන්න තියෙන්නේ. ඔවුන් අද දිනයේත් ස්ථාවර නියෝග අත්හිටුවා අගමැතිතුමාට හා ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනිමේ උත්සාහයක් තියෙන්නේ.

Read More

පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබේ.

Read More

තමන්ට 113 ක බහුතරයක් ඇත්නම් එය දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසන මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

රුපියල් කෝටි විසි එක්දහසක වියදමින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සියයට අසූ හතරක් පිරි ඇතැයි ව්‍යා පෘතියේ මහජන සම්බන්ධතා අංශය කියයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පාර්ලිමේන්තු කණ්ඩායම් සමග වෙන වෙනම රැස්විම් ආරම්භ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පෙ.ව. 11.30ට ආරම්භ වීමට නියමිතය.

Read More

ගජ සුලි කුනාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත.

Read More

එක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බවට පැවැසෙන සජිත් කුමාර (අඹ සුජී, ආනන්ද, ජගත්) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ගැටලුව අවසන් වූ බවත් ඔහු පවසයි.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට කටයුතු කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

Read More

හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

Read More

රට තව තවත් පරිහානියට ලක් නොකර වහාම පාර්ලිමේන්තුට පැමිණ බහුතරය කාට ඇත්දැයි සියසින් දැක, ව්‍යවස්ථාදායකත් සමග එක්ව රාජ්‍ය ස්ථාවර කරන්නැයි ඕමල්පේ සෝභිත හිමියෝ අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

Read More

කඩුවෙල ප්‍රදේශයේදි පොලිස් මත්දුව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි මොටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හොරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 57ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ගෙන ආ පළමු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ජනපති සඳහන් කළ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබාදීමේදී රුපියල් කෝටි 3 1/2කට අධික මූල්‍ය වංචාවක් සිදුකරන ලදැයි සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප්‍රධානි දිසානායකලාගේ පියල් නන්දන නැමැත්තාගේ විද්‍යුත් ලිපිනය පාකිස්තානු ජාතිකයෙකු විසින් හැක්’ කොට ඇති බව හෙළි වී ඇත.

Read More

මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. අපි ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්ණය විසදේවි”

Read More

“ මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. අපි ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්ණය විසදේවි” යැයි රවී කරුණානායක මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පරුම මහතා පිහියක් අතැතිව සභා ගර්භයේ සිටින අයුරු කැමරාවක සටහන්ව තිබුණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.

Read More

අපිට සමනල්ලු කිව්වා. සමනලයෙක් වෙන එක හොඳයි කූඩැල්ලෙක් වෙන එකට වඩා. සමනලයා මලෙන් රොන් බොන්නේ. කූඩැල්ලා ජනතාවගේ ලේ බොන්නේ

Read More

අපි අපේ බහුතරය පෙන්වන්න ලෑස්තියි. ඒක ප්‍රශ්ණයක් නෑ. යළිත් ඡන්දේ තියලා ඉදිරිය යමු. අපි කැමතියි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න.

Read More

අද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත් කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි

Read More

පේරාදෙණිය නානුඔය දුම්රිය හරස් මාර්ගය අසලදි කොළඔ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.