saravita-anim2

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11423 hours ago

LATEST

දුම්රියකට පැන පුද්ගලයෙකු දිවි තොර කර ගනි

calendar_today 2018 නොවැ 15 - 16:30 remove_red_eye - 341  

පේරාදෙණිය නානුඔය දුම්රිය හරස් මාර්ගය අසලදි කොළඔ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.

2019 වසරේ ජනවාරි 8 වැනිදායින් පසුව ජනපතිවරණයක් පැවැත්වීමට හැකියි. අපි අභියෝග කරනවා ජනපතිතුමාට හැකිනම් ජනපතිවරණයක් පවත්වන්න.

Read More

ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 5කින් අඩුකර තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපති කෙනෙක් පිල් මාරු කළා. ඒකට ලබන පාර අපි පිළිතුරු දෙනවා. අපි ඡන්ද 10කට ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලට අපි ලෑස්තිය. අපිට ජනපතිවරණයයි මහ මැතිවරණයි එකට දෙන්න.

Read More

මහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන පොලොන්නරුවෙ වෙලේ සිටවනවා.

Read More

පසුගිය 08 වනදා මුලතිව් නිත්තකෛක්කුලම් වැව් බැම්ම කැඩී යාමෙන් පසුව එම වැව් බැම්ම පිළිසකර කිරීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යුද හමුදාව විසින් ඊයේ පියවර ගෙන ඇත.

Read More

එසේම බැඳුම්කර ගනුදෙනුවක් පිළිබඳව කතා කරන ජනපති මෛත්‍රීපා ල සිරිසේන මහතාට හෙජින් හොරකම අමතක වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

Read More
එජාප විරෝධය
15 11 2018 14:47:00

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්තේදි බොරැල්ල පොලිස් නිලධාරින් විසින් සිදු කළ වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 05 මිලි.ග්‍රෑම් 650ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ජනපති කරපු ව්‍යවස්ථා පටහැනි ක්‍රියාවලිය අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි පාර්ලිමේන්තුව රැස්වෙලා බහුතරය පෙන්නුවා. අද වන විටත් මහින්ද රාජපකෂ මහතාත් ජනපතිතුමත් ඒක පිළිගන්නේ නෑ.

Read More

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (15දා) වාර්තා කළේය.

Read More

හෙට පෙ.ව. 11.00ටත් පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ නායකයින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

Read More

මන්ත්‍රීවරු බහුතරයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් ප්‍රකාශ ලබාදිමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට නොමැති බලතලත් ක්‍රියාත්මක කරමින් යන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (2018.11.16) දින පස්වරු 1.30 ට පාර්ලි‍මේන්තුව යලි රැස්වීමට තීරණය කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි..

Read More

පවතින ‌‌දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු ඇති බවත් ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් මස 21 දා පෙ.ව. 10.00 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට පැමිණ ඇති මාධ්‍යවේදීන් ඉන් ඉවත්කර නැවතත් සැසිවාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.

Read More

“පාර්ලිමේන්තුව අවුරුදු 4 හමාරක කලින් මැතිවරණයකට යනවානම් යෝජනාවක් ගේන්න. ඒකට අපි සහාය දෙන්න ලෑස්තියි.”

Read More

කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිය විසින් සභා ගර්භයේ ඇති සෙංකෝලය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්තාව හේතුවෙන් තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කරයි.

Read More

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් තවමත් පාර්ලිනේතුවේ රැඳී සිටියි.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භයේ දැඩි උණුසුමක් නිර්මාන්‍ය වී තිබේ. මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමරුවක්ද ඇතිව තිබේ.

Read More

ඇමතිවරයා ලෙස අද රෑට පෙට්‍රල් මිල අඩුකරනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.