saravita-anim2

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11405 hours ago

LATEST

අගමැතිගේ වැය ශීර්ෂයට ඉදිරිපත් කළ යෝජනාවේ ගැටලු තිබෙනවා

calendar_today 2018 නොවැ 19 - 16:10 remove_red_eye - 1563  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවේ නිතිමය වශයෙන් ගැටලු තත්ත්වයන් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුන් ආදර්ශය ගත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ද මේ වන විට මේ වන විට සභාවන් තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටියි. මේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම අද දිනයේදී නොසන්සුන් වූ අයුරුයි.

Read More

අගමැතිට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Read More

එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

“සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අන්ත ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්”

Read More

ඊයේ දින ජනාධිපතිතුමන්ගේ කැඳවීමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේ දී සිදුවූයේ කුමක්දැයි රටම කුතුහලයෙන් බලාගෙන සිටිනවා

Read More

තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

Read More

නැවත වරක් මේ උප්පරවැට්ටියක් ලෙස භාවිත කරමින් ඡන්දය ගැනීම වැළැක්වීමට කටයුතු කරනවා. ස්ථාවර නියෝග අත්නොහිට කටයුතු කළ යුතුයි කියන පරණ කතාවම කියනවා.

Read More

පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

නීතිවිරෝධී රජයක් විසින් ලබාදෙන නීතිවිරෝධී තීන්දු ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය රජයක් පවත්වූ විට ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

Read More

පසුගිය සතිය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම දැඩි කනගාටුවට හා කනස්සල්ලට කාරණාවක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පෙන්වා දෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද තුලින් සාපරාධි ක්‍රියාවන් වල නියැලෙන මන්ත්‍රීවරුන් නීතියෙන් ආරක්ෂා නොවන බවද TISL ආයතනය අවධාරණය කරයි.

Read More

අද රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා මූලාසනයට නොපැමිණියේය.

Read More

අද දිනයේදී පාර්ලිමේන්තු කටයුතු විනාඩි 5කට සීමාවිය.

Read More

පාර්ලිමේන්තු කටයුතු යළිත් නොවැම්බර් 23 දා තෙක් කල්තැබීමට නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි තීන්දු කළේය.

Read More

ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් යන ඕනෑම මැතිවරණයකට තම පාර්ශ්වය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසීම පැවැත්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟ නොවුණ බව මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයං නැමැත්තා ගේ ප්‍රධානතම ගෝලයා බව කියන රුවන් සම්පත් සූරතිස්ස (24) නොහොත් කුංෆු රුවන් නැමැත්තා හෙරෝයින් තොගයක් සමඟ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා ඇත.

Read More

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රි සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තු සංකීරණයේදි ආරම්භ වී තිබේ.

Read More

අද උදෑසන අක්මීමන පොලිස් වසමේ වලහන්දුව ප්‍රදේශයේදි මව සහ පියා ඝාතනය කිරිමක් සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යන බවට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළත් එසේ ඔවුන් ජනපති කාර්යාලයට නොපැමිණියේය.

Read More

ජනමතයට අවනත වී වහා මැතිවරණයක් කැදවන ලෙස ඉල්ලමින් රත්නපුර ආසනයේ මහින්ද සුළග සංවිධානය පසුගියදා කුරුවිට නගරයේදි විරෝධතාවක් පැවැත්වීය.

Read More

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

Read More

බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දිවුුරුම් ප්‍රකාශ 113ක් රැගෙන අද පෙරවරු 10.30ට ජනපති කාර්යාලයට යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

අද පස්වරු 1.00ට ආරම්භ නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට ප්‍රථමයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කණ්ඩායම් රැස්වීම පැව්ත්වීමට නියමිතය.

Read More

කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.